toolbar free news,sports,technology,health,economy,politics: If you find your RAM usage exceeding 60% regularly, then MemoryCleaner is an absolute must have.

Translate

Thursday, November 8, 2012

If you find your RAM usage exceeding 60% regularly, then MemoryCleaner is an absolute must have.

Memory Cleaner


Feature List 
  1. Trims processes' working set.
  2. Clears system cache.
  3. Monitors RAM usage and reports minimum, maximum and average (true average, not (min+max)/2).
  4. Reports Pagefile and virtual memory usage.



මට අද හම්බඋනා පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් ,,,මේක මට හම්බ උනේ පහුගිය දවස් ටිකේම මට වධ දුන්නු ප්‍රස්නෙකට උත්තරයක් හොය හොයා ඉන්නකොට ,,,මම හිතන්නේ මට වගේම මේක ඔයාලටත් ගොඩක් උවමනා වෙයි කියලා ,,ඔයාල ගොඩක්   අය දන්නවනේ මේ ram එක මදි උනාම වැඩක් කරගන්න කන කට්ට ,,,හිරවෙනකොට මේ මගුල උස්සල පොලවේ ගහන්න හිතෙනවනෙ ,,, ඉතින්   ඕකට පොඩි සහනයක් ඔන්න හම්බුනා ,,,,මටනම් පොඩ්ඩක් වැඩ කරනවා  ;  ඔයාලත් දාගෙන බලන්න


Memory Cleaner

Tech-savvy folk are divided over how useful memory cleaning tools can be because Windows (Vista upwards at least) manage memory reasonably well. Most memory cleaning tools are not very useful because many of them use ill-advised techniques that are only relevant to older versions of Windows (pre-Vista).

MemoryCleaner is considerably better because it uses functions built into Windows to judiciously free memory - with no performance impact whatsoever. You can now access Memory Cleaner functions from the tray icon without having to open up the main window. The cleaning prodecures are both silent and the only alert you will see is the amount of RAM recovered briefly displayed in the window.

If you find your RAM usage exceeding 60% regularly, then MemoryCleaner is an absolute must have.


Feature List 
  1. Trims processes' working set.
  2. Clears system cache.
  3. Monitors RAM usage and reports minimum, maximum and average (true average, not (min+max)/2).
  4. Reports Pagefile and virtual memory usage.

 සමහරවිට ඔයාලටත් ගැලපෙයි ,,,,වෙන ක්ලීන් කරන වැඩසටහන් වලදී අපේ කොම්පියුටරේ ගොඩක් එව්වා ක්ලීන් කරනවා තමයි එත් මේකෙන් අපේ ram එක විතරයි සුද්ද කරන්නේ ,,මට දැනුන විදිහටනම් 20% විතර අමතර ඉඩක් හදාගන්න පුළුවන් මේක පාවිච්චි කරලා ,,උන්න හැටියට මලා මදැයි ,,නේද ?,,,,
             බයවෙන්න එපා බොහොම පොඩි එකක්    4 kb  ක් විතර තියෙන්නේ මේකේ නම memory cleaner ඉතින් කැමති අය දාගෙන බලන්නකෝ   ඔන්න පහල දාල තියනවා ලින්ක් එක නිෂ්පාදකයාගේ site එකටම ගිහින් විස්තර බලාගෙනම ගන්නකො
  http://www.koshyjohn.com/software/memclean/

     

No comments:

Post a Comment