toolbar free news,sports,technology,health,economy,politics: Speech Recognizer කටින් කියනදේ ලියවෙන හැටි බලන්න

Translate

Thursday, October 11, 2012

Speech Recognizer කටින් කියනදේ ලියවෙන හැටි බලන්න

Speech Recognizer


Offline speech recognizer for chrome.
This app uses the new built in speech feature in chrome 11+ to create a useful powerful tool to use voice to do the normal typing jobs . 

The app is essentially an in the browser speech recognizer using which you can dictate sentences , edit the output and add them together to form paragraphs. 

This app is best used along with Voice In chrome extension [ also developed by me ]. https://chrome.google.com/webstore/detail/gjkogfbjkfchelfjonefnnenhfgglpnn

Please Note : 
Speech Recognition is a statistical model . You cant expect a 100% accuracy rate . But not to worry recognition is rate is good enough to use :) 

I'd appreciate if you'd rate it with ★ ★ ★ ★ ★ and tell your friends! :-) 

Use the new support interface to post your valuable comments/feature requests https://chrome.google.com/webstore/support/aomjekmpappghadlogpigifkghlmebjk

*** Change Log ***
Ver 3 : 
* Brand new design .  

Ver 4 : 
* Multiple language support
* Automatic edit box addition
* Edit box stretchable 
4.1 : 
* Add a g+ and fb like buttons


ඔයාල කැමතිද අතින් ටයිප් කරනවට වඩා වෙනසක් කරලා බලන්න .මම කිව්වේ මේ අපි කියන දේ නිකම්ම අපේ කොම්පියුටර් එකේ ලියවෙන විදිහේ වැඩක් කරලා බලන්න .අහා ,,,,,ආස  ඇති නේද ?මේකෙන්  ඔයාල කියනදේ නිකම්ම මේකේ  type වෙනවා හැබැයි එතින් දැනට ඉංග්‍රීසි විතරයි ,එත් මදිද  නේද ?ඒ වගේම මේක ගොඩක් වැදගත්  වෙයි ඉංග්‍රීසි ඉගෙනගන්න අයට ,මොකද තමන් කියන දේ හරියටම උච්චාරණය වෙනවද කියල බලාගන්න වගේම ,අපි කියනදේ සුද්දෙකුට  තේරෙනවද කියලත් බලාගන්න පුළුවනි . මේක තවම අත්හදා බලමින් පවතින එකක් ,එතින් අපිට නොමිලේ තමා  ලැබෙන්නේ.ඒ වගේම මේක ගූගල් ඇප් සෙන්ටර් එකෙන් අපිට දෙන වැඩසටහනක් නිසා බයවෙන්න දෙයක් නැහැ වැඩ කරන විදිහනම් හරිම ලේසි ,මුලින්ම මේක ඉන්ස්ටෝල් කරගන්න

 එතකොට ඔන්න ඔයවගේ එකක් එයි ,එතන ඔය මයික් එකක් වගේ එකක් තියන්නේ අන්න ඒක ක්ලික් කරලා ඔයාල කියන දෙයක් කියන්න ,,එයිට එහා තියන බාසාව තෝරාගන්න තැන ඔයාලට ඕන බාසාව තෝරලා දෙන්න සිංහල නැතුව අනිත් හැම එකක්ම තියනවා ...එයිට පස්සේ ඔයා කියපු දේ පහල තියන හිස් තැන වදිනවා ඔයාලට ඕනනම් ඒක කොපි කරලා ඕන තැනකට දමාගන්න    හරිනේ ,,,,,,,,,,එහෙනම්  ඔන්න කරලා ම බලන්නකෝ  ආආ,,,,, අමතක උනානේ කියන්න ,,මේක ඕෆ්ලයින් වැඩකරනවා හොදේ ....


https://chrome.google.com/webstore/detail/speech-recognizer/aomjekmpappghadlogpigifkghlmebjk

ඔයාල හොදට බැලුවොත් හොයාගන්න පුළුවන් මේක ගූගල් එක්ස්ටෙන්ෂන් වල තියනවා කැමතිනම් මම ඔය දාල තියන ලින්ක් එකෙන් ගිහින් ගන්න launch app කියන ඒක ක්ලික් කලාම මේක  ගූගල් ක්‍රෝම් ඒකට එකතු වෙනවා

No comments:

Post a Comment